Search

Categories



Gully Bowser service

Details:
Classified ID ID2344
Price
6,000.00 LKR
Pub. date March 15, 2021
Category Other Services
Location Colombo, Athurugiriya
Seller Information:

Name: Amarathunga Enterprises

[email protected]
  Show Phone Number

Description

වසර 19 ට අධික කාලයක් පුරා රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාර ක්ෂේස්ත්‍රයේ අඛණ්ඩ සේවයේ නියුතු පළපුරු ගලි බවුසර් සේවාවක් ඔබටත් ඉතා සාධාරණ මුදලකට ලබා ගැනීමට අප ආයතනය අමතන්න.

රජයේ ලියාපදිංචි අනුමත සේවා ආයතනයක් වන අප ආයතනය පැය 24 පුර අඛණ්ඩ සේවාවක් ලබා දීමට කැප වී සිතන්නෙමු.

ගලි බවුසර් සේවාවන්ට අමතරව ටවත් සේවා රැසක් ඔබ වෙනුවෙන් අප සපයන්නෙමු.


+ වලවල් සුද්ද කිරීම

+ පස් වී ඇත්නම් පස් ගොඩ දැමීම

+ වළලු බස්වීම

+ නළ අවහිර වීම් පිළසකර කිරීම

+ තවත් සේවා රැසක් ඔබ වෙනුවෙන්.

ඔබගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි අවශ්‍ය ගලි බව්සර් අප ආයතනය සතු අතර පහත දුරකතන ඔස්සේ අප ආයතනය අමතා සේවා ලබා ගත හැක.


AMARATHUNGA ENTERPRISES

අමතන්න : 071 - 444 6588 / 071 - 352 5525

: 011 - 207 3057



 Share with friends  Show map  Tips