Search

Categories



CCTV Camera Course in Sri Lanka

Details:
Classified ID ID2198
Price
4,500.00 LKR
Pub. date October 6, 2017
Category Other Classes
Location Colombo, Nugegoda
Seller Information:

Name: GSM TECH SOLUTION

[email protected]
  Show Phone Number

Description

CCTV Camera Course in Sri Lanka
* CCTV කැමරා පද්ධති සවිතිරිමේ එක් දින පුහුණු වැඩමුළුව*විදුලි කාර්මික , ඉදිකිරීම්, ආරක්ෂක අංශ හා කැමරා පද්ධති සවිකිරීමට කැමැත්ත ඇති ඕනෑම අයකුට සහභාගිවිය හැක .
*Full / Part time රැකියාවක් සොයන ඔබට කදිම අවස්ථාව .
*රැකියාවක නිරත වන ගමන් වුවද මසකට විශාල මුදලක් උපයා ගත හැකි.
*O/L , A/L පසුව අභිමානවත් සහ සරු ආදායමක් සහිත වෘත්තීයකට.
* ICT තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් ,ගුරුවරියන් සහ කාර්යාලයේ, නිවසේ CCTV කැමරා පද්ධති නිවරැදිව භාවිතා කිරිම පිළිබද දැනුම ලබාගැනීමට කැමති අයට සහභාගිවිය හැක.
* මූලික දැනුමක් අවශ්‍ය නොවේ, මුලසිට සරලව.
* Medium: සිංහල ,தமிழ், English.
*ගාස්තුව රු 4500/=
*Notes, සහ presentations store කීරීම සඳහා 2GB free space සහිත USB pen drive එකක් සහ පොතක් / පෑනක් රැගෙන එන්න.
GSM Tech Solution
160A, 1/1,High Level Road,
Nugegoda.
Call:0772283435.
https://www.facebook.com/CCTVCameraTrainingCourse



 Share with friends  Show map  Tips